Skip to product information
1 of 2

බ්‍රැම්බිලි වනාන්තරයේ මංකොල්ලය | Brambili Wanantharaye

Regular price Rs 500.00
Regular price Sale price Rs 500.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

හැමෝම සැඟවුණාට පස්සේ පීටර් අතු අතරින් ඔලුව එලියට දමලා ඔවුන් ගැන විපරම් කෙරුවා.හැබැයි සත් මිතුරන් සැඟවිලා ඉන්නේ කොහෙද කියල යාන්තමින්වත් දැක ගන්න නම් ලැබුනේ නෑ.ඒ නිසා පිටර්ගේ හිතට දැනුණේ පුදුමාකාර සතුටක්.මොකද මේ තරම් හොඳින් සැඟවිලා ඉන්න නිසා ඔවුන් බලාපොරොත්තුවෙන් ඉන්න අමුත්තටවත් සත් මිතුරන් දැකගන්න ලැබෙන්නේ නෑ.

View full details
Ratings
Full view