Skip to product information
1 of 2

බෝට්ටු ගෙදර ළමයි | Bottu Gedara Lamayi

Regular price Rs 380.00
Regular price Sale price Rs 380.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

       "Enid Blyton" නමැති ඉංග්‍රීසි ජාතික ලේඛිකාව විසින් ලියන ලද "Saucy Jane Family" නැමති කතා පෙළ ලොව පුර ළමුන් අතර ඉහමත් ජනප්රියත්වයට් භාජනය වුවකි.මෙහි ප්‍රථම කතාව කැරවැන් ගෙදර ළමයි යනුවෙන් සුදත් රෝහාන් විසින් මිට කලකට පෙර පරිවර්තනය කරන ලදී.බෝට්ටු ගෙදර ළමයි වූ කළි එහි දෙවැන්නයි.මෙය විශාල බෝට්ටුවක ඉදි කල් නිවසක් ස්වාකීය වාසස්ථානය කර ගත් පවුලක ළමුන් කිහිම දෙනෙකු වට ගෙතුණු කතාවකි.

View full details
Ratings
Full view