බෝදිලිමා | Bodilima
Regular price
Rs 800.00
Regular price
Sale price
Rs 800.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
'ගැබ හෑල්ලු වෙනකොට සිද්ධ වෙන මරණ හරිම මූසලයි.ඔය වගේ මරණ වුණාම ඔය මැරුණු ගෑනු දැරිවි මරණින් පස්සේ බෝදිලිමෙක් වෙලා උපදිනවලු
මොකෙක්?
මම තුෂ්ණිම්භුතව ප්රශ්න කලෙමි.
බෝදිලිමෙක් !.
කට්ටඩිරාළ ඇස් ලොකු කරගෙන හුස්මවත් නොගෙන කීවේය.

