Skip to product information
1 of 2

බෝදිලිමා | Bodilima

Regular price Rs 800.00
Regular price Sale price Rs 800.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

'ගැබ හෑල්ලු වෙනකොට සිද්ධ වෙන මරණ හරිම මූසලයි.ඔය වගේ මරණ වුණාම ඔය මැරුණු ගෑනු දැරිවි මරණින් පස්සේ බෝදිලිමෙක් වෙලා උපදිනවලු

මොකෙක්?

මම තුෂ්ණිම්භුතව ප්රශ්න කලෙමි.

බෝදිලිමෙක් !.

කට්ටඩිරාළ ඇස් ලොකු කරගෙන හුස්මවත් නොගෙන කීවේය.

View full details
Ratings
Full view