Skip to product information
1 of 2

බිහිසුණු නිම්නය | Bihisunu Nimnaya

Regular price Rs 1,200.00
Regular price Sale price Rs 1,200.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

".....ඒක ෂෝන් බැප්ටිස්ට් ගෘස්ගේ තෙල් සායම් සිතුවමක්...1865 දී ෆ්රෑන්ක් දශ ලක්ෂ විසිදහසකට අලෙවි වුනා...පවුම් හ්නත්සියයක වැටුපක් ලබන මහාචාර්ය මොරියාටිට කොහොමද මෙහෙම චිත්‍රයක් අයිති වුනේ?"

"කොහෙන්ද හෝම්ස් මහත්තයා මේ සල්ලි?හොර සල්ලි අච්චු ගහලද?ගෙවල් බිඳලද?"

"දෙයියෝ සාක්කි! තමුසෙගෙ කට පරෙස්සම් කරගන්නවා!ඔය විදිහට කතා කලොත් තමුසෙට පන පිටින් ඉන්න ලැබෙන්නේ නෑ.ඔයිට වඩා සුළු දේවල් වලට මෙහෙ මිනිස්සු මැරෙනකන් ගුටි කලා තියෙනවා! 

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view