Skip to product information
1 of 2

භීෂණයක් | Bhishanayak

Regular price Rs 890.00
Regular price Sale price Rs 890.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

''කොක්ස් සහ සමාගමට අයත් බැංකුවේ සුරක්ෂිතාගාරයක, තැළි පළුදු වි, දුර්වර්ණ වි ගිය ලෝහ ට්රන්ක් පෙට්ටියක් තැන්පත්ව ඇත.

(JOHN H.WATSON M.D.LATE INDIAN ARMY) යනුවෙන් පින්තාරු කොට ඇති මේ පෙට්ටිය කඩදාසි හා ලිපිගොනුවලින් පිරී ඇත.මේ කඩදාසි සියල්ලක්ම පාහේ මගේ මිත්ර ෂර්ලොක් හෝම්ස් විවිධ කාලවලදී කළ පරික්ෂණ පිළිබඳ විස්තර සටහන්ය......

බ්ලැක් මෝගල් මංකොල්ලය

 

ඇබර්ගැවනි ඛේදවාචකය

 

මංජුසාවේ අභිරහස

 

බිෂොප්ස්ගේට් මැණික් හොරකම

 

භීෂණයක්!

 

අද්භූත ආගන්තුකයා

View full details
Ratings
Full view