බෑන්ෂී අටල්ලේ අබිරහස | Banshi Atalle Abirahasa Banshi Atalle Abirahasa
Regular price
Rs 850.00
Regular price
Sale price
Rs 850.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
නිවාඩුව ගත කරන්න කදිම අබිරහසක් මෙදා පාරත් සොයන්නෝ පස්දෙනාට ලැබෙනවා. මේක නම් ලේසි පහසු අබිරහසක් නොවේ. ජාත්යන්තරයට පවා අවශ්යව පවතින, ඉතාමත් වටිනා චිත්ර හොරට විකුණන, සැලසුම් සහගත අපරාධකාරයකු කොටු කර ගැනීමට ෆැටී ඇතුළු පිරිසට හැකි වෙනවා. මෙහිදී ඔවුන්ට අවශ්ය එකම සහ වැදගත්ම හෝඩුවාව සොයාගනු ලබන්නේ අර්න්. ඔබට අන්ව මතක ඇතැයි මම සිතනවා. ඔහු ගූන්ගේ බෑනා.
මෙය තමයි මේ කතා මාලාවේ අවසාන සහ කෙටිම කතාව. නමුත් රසයෙන් නම් කිසිම අඩුවක් නෑ. කුතුහලය, භීතිය මෙන්ම සුපුරුදු පරිදි හාස්යයෙන්ද අඩුවක් නැති බෑන්ෂී අටල්ලේ අබිරහස මොවුන්ගේ වීර වික්රමයන්ගේ තවත් අපූරු දිග හැරුමක්.

