Skip to product information
1 of 2

බහිරව සැරයටිය | Bahirawa Sarayatiya

Regular price Rs 1,450.00
Regular price Sale price Rs 1,450.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ජෝන් ගාන්ට් සහ ඔහුගේ නිවුන් සොහොයුරිය වූ පිලිපා ගාන්ට් විශ්වාස කලේ අනෙක් ළමුන් මෙන්ම ඔවුන්ද සාමාන්ය දරුවන් බවයි. එහෙත් ඔහුගේ නිවසේ මෙහෙකාරියටලොතරැයි දිනුමක් ලැබූ පසු , ඔවුන්ට අසාමාන්ය සොයා ගැනීමක් කිරීමට හැකිවෙයි. 

එනම් ඔවුන් බහිරවයන් බව ඔවුන්ට අවබෝධ වෙයි. ඔවුන්ගේ මායා බලය නිසා මෙහෙකාරිය වූ ට්රම්ප් මහත්මියගේ සිහිනය සැබැවක් බවට පත්වෙයි. නමුත් බහිරවයන්ගේ මායා බලය ප්රවේශමෙන් හැසිරිවිය යුතු භයානක දෙයක් නිසා ඔවුන් සොයාගත් , ඔවුන්ගේ නව හැකියාව පාලනය කර ගැනීමට ඔවුන්ට සිදුවේ. එබැවින් නිම්රෝඩ් නම් වූ විකාර පෙනුමකින් යුත් ඔවුන්ගේ මාමා ඔවුන්ගේ ගුරුවරයා බවට පත්වෙයි. නිම්රෝඩ් ඔවුන්ව ඊජිප්තුවේ සැගවුණු පාරාවෝ සොහොනක් සෙවීමට කැදවාගෙන යයි. 

එහිදී ඔවුනට ලොව දුස්ටතම බහිරවයා වූ ඉබ්ලිස් සමග භයානක සටනකට මුහුණ දීමට සිදුවේ. 

View full details
Ratings
Full view