ආයුබෝවන් | Ayubowan
Regular price
Rs 900.00
Regular price
Sale price
Rs 900.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
පොළවට අහම්බෙන්
පැලවෙන ජීවයන් තියනවා.
ඒවා හැමවෙලාවකම
යථාර්තයට එහා යන දෙයක්
හොයනවා. යථාර්තයේ
භෞතික දේවල් එක්ක
නොපෙනෙන අධ්යාත්මයේ
ශක්තියන් සටහන් කරනවා.
මෙහෙම භෞතිකත්වය සහ
ආධ්යාත්මය එක්ක සටනින්
ඇඹරිලා ජීවිතේ යුෂ එලියට
ගලායන ඕනෙම කෙනෙකුට
උස් කඳු මුදුනකදී සාතන්ගෙන්
වරයක් හමුවනවා.

