අවකාශ | Awakasha
Regular price
Rs 1,400.00
Regular price
Sale price
Rs 1,400.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
"ඔන්න මඩම් වැඩේ පරක්කු කරන්න බෑ කීයපු නිසා මංම ගීහින් රිපෝර්ට් එක අරගෙන ආවා".සියපත්ගේ අනු දැනුම මත එම වාර්තාව රැගෙන ඒමට ගිය දුමිදු එහි මුද්රාව නොකඩාම එය සියපත් අතට පත් කළේය.
"තැන්ක්ස් දුමිදු.මේක අතට එනකල් මං පුදුම නොඉවසිල්ලකින් හිටියේ..."එසේ කී සියපත් දුමිදු හා විස්තර කතා කිරීම පසෙක ලා හනික එම කවරය ගලවා බැලීය.

