Skip to product information
1 of 2

ඇතුගල අහස යට | Athugala Ahasa Yata

Regular price Rs 1,350.00
Regular price Sale price Rs 1,350.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ඔයා මාව දාලා යන්නේ නෑ නේද, ?"

සෑහෙන්න දිග කල්පනාවකට පස්සේ යසස් ඒ ඇහුව දේ එක්ක පංචාලි පුදුමයෙන් වගේ යසස් දිහා බැලුවා. "ඔයා මට මේ ඉගෙනීම අතාරින්න කියන්න.. මම අතහරින්නම්.. ඔයා මගේ පවුල දවසක මට අතහැරලා ඔයා එක්ක එන්න කියන්න.. මං දෙපාරක් හිතන්නේ නැතුව ඒකත් අතහැරලා ඔයා එක්ක යන්න එන්නම්.. ඒ වගේමයි දවසක ඔයා මට මගේ හුස්ම ටික අතහරින්න කියන්න.. ඒකත් මං සතුටින් අතහරින්නම්.. එහෙම කරන්න ලෑස්ති පිට ඉන්න මං ඔයාව අතහරියි කියලා ඔයා කොහොමද හිතුවේ යසස්..?

ඇතුගල විහාර භූමියේ කොනකට වෙන්න ඉඳගෙන ඉන්න අතරේ පංචාලි එහෙම කියලා යසස්ගේ අත් දෙකම තමන්ගේ අත් දෙකට ගත්තේ කාටවත් නොපෙනෙන්නයි.

View full details
Ratings
Full view