අත්තටු | Aththatu
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
Couldn't load pickup availability
ඔයා දැනගන්න මේ ජීන්නේ මට ලැබුණු වටිනම විස්තුව ඔයා...ඔයාට නොතේරුණාට ඔක හරිම යුනික් ගැණියෙක්...වවනෙට නෙවෙයි මං ඔයාට මැණික කියන්නේ...
ඇත්ත මැණික දුන්නේ නෑ තමයි වී මැණිකේ තියෙන වටිනාකම් ඒකනේ ඔහොම දුක්වෙන්නේ.. මින් මං හොදුට ඇස් දෙක ජෙන මිනිහෙක් ආදිත්‍ය වගේ මැණිකට පයින් ගහන්න තරම් අන්ධයෙක් නෙවෙයි... කාට නොපෙනුනත් මං දුන්නවා බයාගේ වටිනාකම කොයිතරමි කියලා.පිට ඔපේ නියෙන ඇතුලෙ මුකුත්ම නැති හිස් බොල් ගැණියෙක්ට වඩා පොතක් තරම් දේවල් කියවන්න නියෙන බයා වගේ පිරිටිට ගැණියෙක් නමා ජීවිතේට ලං කරගන්න ඕන.

