Skip to product information
1 of 2

අසාමාන්‍ය සිතක හැඩරුව | Asamanya Sithaka Hadaruwa

Regular price Rs 1,850.00
Regular price Sale price Rs 1,850.00
Sale Sold out
Shipping calculated at checkout.

                 ලොව සාර්ථකත්වයට පත්වූවන් ගෙවන අසාමාන්ය ජීවිතය ඔබත් හිමිකර ගැනීමට නම් ඔබ විසින් ජීවිතයට නව නිර්වචනයක් ලබාදිය යුත්තේ එය අනුන්ගේ පාලනයෙන් තොර තමාගේම කොන්දේසි මත ගෙවන්නක් බවට පත්කර ගැනීමෙනි.

එවැනි ‘අසාමාන්ය ජීවිතයක්’ ප්රාර්ථනා කරන ඔබේ අවධානය වඩාත් යොමුවිය යුත්තේ විෂේන් ලකියානීගේ මෙම The Code of the Extraordinary Mind ග්රන්ථය වෙතය. නිකුත් වූ සැනින්ම ලොවපුරා අතිශය ජනප්රියත්වයක් මෙම ග්රන්ථය හිමිකර ගත්තේ ලොවෙහි ග්රන්ථවල අලෙවිය ශ්රේණිගත කරන New York Times හා Amazon.com හි දිගු කාලයක්ම අංක එක ස්ථානයෙහි රැඳෙමිනි. එමෙන්ම මෙය New York Times හා Amazon.com No. 1 Book Globally, Nautilus ග්රන්ථ සම්මානයෙන් පිදුම් ලද, සිව් වසරක් තරම් කෙටි කළක දී ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වූ හා භාෂා 25කට පරිවර්තනය වූ වර්තමාන ලෝකයේ පළවූ සුවිශේෂී පුද්ගල වර්ධන ග්රන්ථය ලෙස සැලකේ. නව ආකෘති හා ජීවත් වීමේ ක්රමවේද 10ක් මඟින් අසාමාන්ය ජීවිතයක් ඔබට හිමිකර දෙන මෙම 'අසාමන්ය සිතක හැඩරුව’ ග්රන්ථය ලෝකය වෙනස් කළ සෙසු මිනිසුන්ගේ මෙන් ඔබත් ඔබ ඇසුරු කරන්නන්ගේ ජීවිතත් අසාමාන්යත්වයට පත් කරනු ඇත.

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review