අසමානසමානයෝ | Asamanasamanayo
Regular price
Rs 500.00
Regular price
Sale price
Rs 500.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
අසමාන සමානයෝ’ යනු ශ්රී ලංකාවේ බිහිවන ප්රථම ශ්රී ලාංකීය කෙටිකතා සංග්රහය ලෙස හඳුන්වා දිය හැකිය. විවිධ ආගමික වාර්ගික, භාෂාමය හා සංස්කෘතික කුලකවලට විතැන්වේ බෙදී සිටින ශ්රී ලාංකීය සමාජයේ විසිරී පවතින හෘද ස්පන්දනය එකම සංදර්භයක් ලෙස අත්විඳීමේ අවකාශයක් නිර්මාණය කිරීමට මෙමගින් උත්සාහ දරා තිබේ.

