අපේ ඉස්කෝලේ වාසනාවන්ත ගිරවා | Ape Iskole Wasanawantha Girawa
Regular price
Rs 420.00
Regular price
Sale price
Rs 420.00
Unit price
per
Shipping calculated at checkout.
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
☆☆☆☆☆
Couldn't load pickup availability
උදැසන ප්‍රවෘත්ති
අපේ ඉස්කෝලේ ඉතිහසයේ උදැසන ප්‍රවෘත්තී අකාශය ව්‍යාජ විදියට ප්‍රචාරය කල පළමු සිසුව විදියට තුන්වන වසරේ හැරී ලෙග්ස් පත්ව සිටින බව මම බොහොම කණගාටුවෙන් නිවේදනය කරනවා.ඒ නිසා හැරිට ඊලග අව්රුද්දෙත් තුන්වෙනි වසරේම ඉන්න සිද්ධ වෙනවා.එතකොට හැරිට තමන්ගේ හැකියාව තවත් හොඳට වර්ධනය කරගන්න පුළුවන් වෙයි කියල මට විශ්වාසයි.

