Skip to product information
1 of 2

අපේ ඉස්කෝලේ රේස් බෙල්ලා | Ape Iskole Race Bella

Regular price Rs 420.00
Regular price Sale price Rs 420.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

උදැසන ප්රවෘත්ති

හැම දෙනාටම සුභ උදෑසනක්...

මා ඔබේ ආදරණිය විදුහල්පති තුමා අප්වක්.

රෝටීන් ඉස්කෝලේ හැම දෙනාටම අද දවස හැම අතින්ම අපේ ඉස්කෝලෙට අවේනික වූ  දවසක් වේවා! කියලා මම මුලින්ම ප්රර්ථනා කරනවා.එහෙමනම් ඔන්න අද දවසේ විශේෂ නිවේදන ....

          මේ වන විටත් ලේ පෙරෙමින් සිටින අපගේ හිසින් පහරදීමේ කණ්ඩායමේ සාමාජිකයින්ට මුලින්ම සුභ පැතුම්.ඒ අය තමයි හිසින් පහරදීමේ තරඟාවලියේ ප්රාන්ත ශුරතාවය දිනාගෙන අපේ ඉස්කෝලෙට කීර්තියක් ගෙනාවේ.ඒ ඇය අඬලා ඉවර උනාට පස්සේ මම ජයග්රාහි කුසලානය පිරි නමන්න බලාපොරොත්තුවෙන් ඉන්න බවත් මෙයින් දැනුම් දෙනවා.

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view