Skip to product information
1 of 2

අපේ ඉස්කෝලේ දුඟද හමන බිත්තරය | Ape Iskole Dungada Hamana Biththaraya

Regular price Rs 400.00
Regular price Sale price Rs 400.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

උදැසන ප්රවෘත්ති 

සුභ උදෑසනක්.මම ඔබේ ආදරණිය විදුහල්පතිතුමා අප්වක්.හැමෝටම විකාර දවසාක් වේවා කියල මම ප්රර්ථනා කරනවා.උදැසන ප්රවෘත්ති ඇහුවේ නැතිනම් ඔයාලගේ දවස සම්පුර්ණ වෙන්නේ නැහැනේ.ඒ නිසා මේවා අහන්නකො...

         මම මේ කියන කාරණය ගැන හැමෝම තේරුම් ගත්තොත් හොඳයි.අපේ ඉස්කෝලේ නිල සත්වයා වශයෙන් පිළිගැනෙන්නේ උකුණා නෙමෙයි.මේ විදිහේ විකාර අදහස් ඉස්කෝලේ පුරාම පැතිරෙන්නේ කොහොමද කියලයි මම කල්පනා කරන්නේ..

පස්වැනි වසරේ පන්තියේ විද්යා ගුරුතුමා වන මිස්ට බෝරින්ග් ට උණුසුම් සුභ පැතුම්.දිගු කාලයක් කල පරීක්ෂණවල ප්රථිවලයක් ලෙස හාවන්ට පියාසර කල නොහැකි බව බොරින් මහතා ඇතුළු කණ්ඩායම සොයාගෙන තිබෙනවා.

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view