Skip to product information
1 of 2

අපේ ඉස්කෝලේ කේක් සංග්‍රාමය | Ape Iskole Cake Sangramaya

Regular price Rs 400.00
Regular price Sale price Rs 400.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

උදැසන ප්රවෘත්ති

මුලින්ම තුන්වැනි පන්තියේ පිහිනුම් භාර අචාර්ය බන්ස් ගේ විශේෂ නිවේදනයක්..පුහුණුවීම් කටයුතු සිදු වෙද්දී පිහිනුම් තටාකය දිහා වෙනත් ඇය එබී බලාගෙන සිටීම තහනම් යයි පැනවූ නියෝගය තවමත් එලෙසින්ම ක්රියාත්මක වන බව බන්ස් දැන්ව සිටිනවා.....

                           නයිස් හවුස් නේවාසිකාගාරයේ සිතන අධුනකයිට සිසුන්ට මගේ සුභ පතුන්.ඒ ඇය පරණ පත්තර රාත්තල් පනහක් එකතු කර තිබෙනවා.මේ පත්තර වලට කරන්නේ මොකද්ද කියල කාට හරි කියන්න පුලුවන්නම් හැකි ඉක්මනින් ඒ අයට දන්වන්න. 

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view