අපේ ගුරුතුමා සහ හිත හොඳ වෙදතුමා | Ape Guruthuma Saha Hitha Honda Wedathuma
Regular price
Rs 900.00
Regular price
Sale price
Rs 900.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
"ඒ වුනාට පුතා මම මේ හදපු ගොඩනැගිල්ලෙන් , දහස් ගණන් දරුවෝ ප්රයෝජනයක් ගන්න ඇති.උන්ගේ ඇස් පාදන්න තැනක් හදපු පින මට ඇති.උන් දැන් හොඳ තැන්වල ඇති."
සේකර සර් ඇස්වලට නැගුනු කඳුළු පටල පිහිදාන ගමන් කිව්වා.
" හාමුදුරුවෝ ආයේ සංසාරේ හමුවෙයි...මතුබුදුවෙන දවසක තාත්තා ආනන්ද හාමුදුරුවන් වගේ අග්ර උපස්ථායක වෙයි."
දරුවන් එහෙම කියලා වෙදමහත්තයාගේ හිත සනසනවා.

