Skip to product information
1 of 2

ඇලෙක්සැන්ඩ්‍රියාවේ බිහිසුණු චාරිකාව | Alexandriawe Bihisunu Charikawa

Regular price Rs 1,850.00
Regular price Sale price Rs 1,850.00
Sale Sold out
Shipping calculated at checkout.

දිඟු කාලයක් පුර අතුරුදහන්ව පැවති සියුස් ප්‍රතිමාව සොයා ගැනීමෙන් පසුව මිතුරන් අතින් අනපේක්ෂිතව නිදහස් වී පලා  ගියේ දීර්ඝ කාලයක් තිස්සේ සිරගතව සිටි උර් හාර් රජතුමාය.මේ කෘර පාලකයා එලෙසින් පලා ගියේ තනිවමනම් නොවීය.ඔහු ඇලීවත්,ශක්තියේ ලෝකුලසයත්පැහැර ගත්තේය.අලීව බේරාගැනීමටත් ඔවුන් මුහුණ දී සිටින ප්රෙහෙලිකාවන්ට විසඳුම් සොයා ගැනීමටත් ජැක් ඇතුළු මිතුරන්ට කාලය සහ අවකාශය අතරින් බෙහෙවින් භයංකර වූ චාරිකා කිහිපයකම නිරත වීමට සිදු විනි.ලෝක විනාශය වලක්වා ගැනීමේ අවස්ථාව තිබුනේද මේ ජැක් ඇතුළුතරුණ තෝරාගත්තවුන් අතය.ඒ සඳහා  ඔවුන්ට සිතා ගැනීමටවත් බැරි තරම් බලගතු  බලයකින් සමන්විත ඓතිහාසික දොරටුවක් හරහා ගමන් කිරීමටද සිදුවේ.එහෙත්  ඔවුන්ගේ ඒ අපේක්ෂාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට කර ගැනීමට මේ යෞවන පිරිසට හැකියාව ලැබේවිද?ඊට කාලය ප්‍රමාණවත්ද?

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review