Skip to product information
1 of 2

අහස තරු සහ කළුවර | Ahasa Tharu Saha Kaluwara

Regular price Rs 1,250.00
Regular price Sale price Rs 1,250.00
Sale Sold out
Shipping calculated at checkout.

මට සිනා ගියේ  ය.
''ඇයි ඔයා එහෙම අහන්නේ ?''

''මට දැනගන්න ඕනේ... මට ඇත්ත දැනගන්න ඕනේ''

ඉසිහින් නො රිස්සුමක් මා තුළ ලියලා එමින් තිබිණ.

''හේතුව? ඒක මගෙ පෞද්ගලික ජීවිතේට අදාල කාරණාවක්නෙ''

''ඒක මගෙ පෞද්ගලික ජීවිතේට අදාල නිසයි අහන්නේ''
''මොකද්ද?'' 
කිසියම් කම්පනයකට මා බඳුන් බව ද මට දැනිණ.

ඒ නිකං මං නිකං රසිකාවක් නො වන බව ද දැනිණ. ''මොකද්ද ඔයා කියන්න හදන්නේ කියලා මට පැහැදිලි ව කියනවද?''
''සනුක කියන්නේ මගේ මහත්තය...අපි කසාද බැඳලයි ඉන්නේ?''
''මො..කද්ද ඔයා මට විහිළු කරනවද?''

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review