Skip to product information
1 of 2

අදිසි සොරාගේ අබිරහස | Adisi Sorage Abirahasa

Regular price Rs 850.00
Regular price Sale price Rs 850.00
Sale Sold out
Shipping calculated at checkout.

ලැරී, ඩේසි, ෆැටී, පිප් සහ බෙට්ස් ගමේ හොරකමක් වුණ ඇසිල්ලේ ම පරීක්ෂණ කටයුතු ආරම්භ කරති. ඒත් හොරා ලොකු අඩි සහටන් තබා කිසිවෙකුගේ ඇසට හසු නොවී පැන ගොසිනි.

සොරකම් තුනක් සිදුවන තුරු ම කපටි සොරා පොලීසිය සහ අපේ වීරයන් නොමඟ යවන්නට සමත් වේ. සියලුම හෝඩුවාවන් අපතේ යයි. සියල්ල අතහැර සිටින අවස්ථාවක පිප්ගේ උප්පරවැටිටිය සොරාගේ කපටිකම හසුකර දීමට උපකාරී වේ.

සුපුරුදු ලෙස ම මේ සෙවිල්ලේදී ද ඔවුන්ට ගූන් මහතා සමග ගැටෙන්නට සිදුවේ. එහෙත් ශූන් මහතාට ඉස්සර වෙන්නට අපේ යාළුවන්ට හැකි වේ.

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review