Skip to product information
1 of 2

ආදරය ම විතරක් | Adaraya Ma Witharak

Regular price Rs 1,750.00
Regular price Sale price Rs 1,750.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

"ජීවිතෙන් භාගෙකට වඩා මම ජිවත් වෙලා තියෙන්නේ ඔයා එක්ක ඉමා.

ඒ මුළු කාලෙම ඔයා ට්රයි කලේ මාව සතුටින් තියන්න. මේ ලෝකේ ඉන්න හැමෝටම ඔයා වගේ හස්බන්ඩ්ලා ලැබෙන්නේ නැහැ.

කොච්චර නොලැබීම් තිබුනත් මම වාසනාවන්තයි කියලා මම කියන්නේ ඒ නිසා

පිරිමියෙකුට ජීවිතේ අන්තිමට අහන්න

ඊට වඩා හොද දෙයක් තියෙනවද?

දෙන්න උත්තර සීයක් දෙසීයක් මට තිබුණා.

ඒත් එයා තරම් හොදට ආදරේ වචන කරන්න මම දන්නේ නැහැ.

හැම මොහොතකම මට තිබුණේ එයා නැතිවුනොත්

එතනින් එහාට ජිවත් වෙන්නේ කොහොමද කියන බය විතරයි.

ජිවිතේ එක පාරක් ඒ පිච්චිච්ච පිච්චිල්ල මම දැනගෙන හිටපු නිසා ආයෙමත් පාරක් එහෙම දේකට මුණ දෙන්න

ශක්තියක් නැති බව මම දැනගෙන හිටියා. හැම මොහොතකම එයාව සතුටින්

මා ලඟින් තියාගන්න මට ඕනේ වුණේ ඒකයි.

මේ හමු වීම්, හිමි වීම්, අහිමි වීම් තිබුණ අපේ ඒ කථාවයි.

මම ඉමාන් රාජරත්න

View full details
Ratings
Full view