ඇබිත්තක්වත් ආදරේ නම් | Abiththakwath Adare Nam
Regular price
Rs 1,650.00
Regular price
Sale price
Rs 1,650.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
දරුවෝ හින්දාම තමන්ගේ සතුට අතාරින අම්මලා නොගලොඑන් විවාහ අස්සේ වුනත් හිරවෙලා පොඩිවෙලා සිය කුටුම්භය බලාගෙන ඉන්නවා.දරුවන්ගේ සතුට වෙනුවෙන් .
කුටුම්භය කැඩිලා විසිරිලා අස්වමිකව තනි වුනත් ආයෙත් සස්වාමික නොවී ඉන්නවා දරුවන්ට වෙනස්කමක් වේවි කියල.එහෙම බැලුවාම රාහුලල උපදින්නේම යශෝදරලාට බැඳීමක් හදාගෙන සිදුහත්ලට නෙමෙයි.

