Skip to product information
1 of 2

අබිරහස් දූපතේ නිධානය | Abirahas Dupathe Nidanaya

Regular price Rs 850.00
Regular price Sale price Rs 850.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මාර්ටින් වික්රමසිංහ ශූරීන්ගේ මඩොල්දූවේ උපාලි ගිනිවැල්ලේ හා ජින්නා ඹබට මතකද? රණදේව, දඟදාස, හින්නි මහත්තයා ආදී හු ජින්නා හා උපාලි හමුවීමට මඩොල්දූවට පැමිණෙති. උපාලි බල ඔරුවක නැගී මුහුදු ගිය කථාව අසන ඔවුහු මුහුදු ගමනක් සූදානම් කර ගනිති. බල ඔරුවක නැගී ඈත දියඹට යන ඔවුනට මුහුණ පෑමට සිදුවන ඉරණම කුමක්ද? "දෙයියෝ සාක්කි අපි ඉවරයි! ඔරුව පෙරළුනොත් අතඅරින්න එපා! ඔවුන් ගොඩ බසින අබිරහස් දූපත කුමක්ද? "ඒක උඹ හිතන තරම් ලේසි වෙන එකක් නෑ පුතෝ. මුං කොටි පවුලේ සත්තු. පැනලා යාවිද? තරහෙං අපේ ඇඟට පනීවිද දන්නේ නෑ" ඉරණම පෙරළෙන්නේ කුමන ආකාරයටද?

View full details
Ratings
Full view