අභිරහස් බලඝනය | Abirahas Balaghanaya
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
Couldn't load pickup availability
යානයේ පෙර කොටස නෞකාව දෙසට හැරෙන්නා හා ම පුපුරා ගිය කාලතුවක්කු සතරක හා මැෂින් තුවක්කු හයක ඝෝෂාවක් යානය අන්තයෙන් අන්තයට දෙදරා ගියේය.ට්‍රේසර් වෙඩි සුදු පති ගිනි පුලිඟු සෙයින්ද කාලතුවක්කු ගිනි ගත් ගෝල පරිද්දෙන් ද එක විට නැව් තට්ටුවක මත පතිත විය.නැව් තට්ටුවට බොහෝ සෙයින් ආසන්න වූ ඉක්බිති යානය යලි සමබර කොටගත් බිගලස් අඛණ්ඩ වෙඩි ප්‍රහාරයෙන් බිඳී විසිරෙන පතුරු කැබලිවලින් යුතු මාවතක් නිර්මාණය කරමින් නෞකාවේ ඈත අන්තය තෙක් වේගයෙන් පියාසර කළේය.

