Skip to product information
1 of 2

හයිඩෙරෙන්ජ්යා මල් පොකුරක සඟව ගිය මතක... | Once Again

Regular price Rs 2,000.00
Regular price Sale price Rs 2,000.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

"මොනවද මේ කරන්නේ?"

ඇය ඇසුවේ දරාගත නොහැකිව වෙව්ලන හඬකිනි.

"මං දන්නෙ නෑ. මට ඔයාව දැනෙන එක නවත්ත ගන්න බෑ...." ඇය ඔහුගේ රැවුල් කොට ඇනෙන කම්මුල් දෝතීන්ම අල්ලා ඔසවාගත්තාය. සිව් නෙත් එක ළඟය.

"ඔයා කොල්ලෙක්... මං ගෑනියෙක්...”

"ඉතිං..."

" කැඩිලා බිඳිලා ගිය හිතක් එක්ක සෙල්ලම් කරන්න එපා රදිල්. ඒක පව්. කෙල්ලෙක්ගෙ හදවතක් තුවාල කරනවට වඩා තුවාල වුණ ගෑනු හිතක් ආයෙ ආයෙ හාර හාර තුවාල කරන එක මහ වේදනාවක්. මාව සෙල්ලමකට ගන්න එපා. ජේලිස්."

View full details
Ratings
Full view