Skip to product information
1 of 2

ඔබ වෙනුවෙන් තැවෙන්නේ කවුද | Oba Wenuwen Thawenne Kawuda

Regular price Rs 1,100.00
Regular price Sale price Rs 1,100.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ඔබේ දියුණුව ඔබට අත්කර ගත හැකිව ඇත්තේ අන් අයගේද සහයෝගය ලබාගෙනය. ඔවුන් කෘතඥතා පූර්වකව සිහිපත් කිරීමට සුදුසු කාලයද මෙයම වෙයි. ඔබ සුදුසු අය වෙත සිතින් කෘතඥතාව දැක්වීමට කටයුතු කිරීම මගින් ඔබේ ඒ ගුණය වැඩි දියුණු කර ගැනීමට හැකි වනවා ඇත.
එම ගුණය ක්රියාවට නැගීමෙන් ඔබේ කටයුතුවලට අන් අයගේ සහයෝගය හා ආශිර්වාදය ලැබෙයි. එය ඔබට ලැබෙන මහත් වාසියකි.

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view