ඔබ නුරාවකි | Oba Nurawaki
Regular price
Rs 1,350.00
Regular price
Sale price
Rs 1,350.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
''මේ අහනවා හැමදේටම ගැනුන්ට විතරක් නෙවේ සාදාරන හේතු තියෙන්නේ පිරිමි අසරණ වෙන වෙලාවලුත් තියෙනවා පිරිමින්ට අවස්තාවක් නැද්ද කවද්ද උනේ මොකද්ද කියන්න''
රිද්ම අභිමාන් ඉද්දමල්පනාගොඩ
''කසාද බැඳපු ගෑනි එක්ක එක වචනයක් කතා නොකර ඩිවෝර්ස් වෙමු කියලා ෆෝන් එකෙන් කියන්න තරම් පිරිමි අසරණ වෙනවා කියලා මං හිතන්නේ නෑ ඒකත් වෙඩින් එක දවසේ හනිමුන් නයිට් එක වෙලාවේ ....!
අක්ශා නුරාධි වික්‍රමානයක.

