නූපූර් | Nupur
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
Couldn't load pickup availability
වසා තිබූ ද්වාරය විවර කරන්නට තරම් තාවේරියේ සුළඟ චණ්ඩ වී තිබුණි. සියල්ලන්ගේ හදවත්වල ගැස්ම වෙනස් කරමින් ඇසුණු ඒ හඬ නවතින්නට වූයේ නුපූර්ගේ දෙපා මතයි. '' සලන් '' ද්වී ආරධ්යාගේ නුපුර''
කාවේරිය අහස යට ඇසුණු ඒ හඬ... තවත් එක් නුපුර හඬක් නොවුණේය. එය බොහෝ දෛවයන් වෙනස් වන බවේ පළමු හඬ වූවේය.

