Skip to product information
1 of 2

Nomiyena Mathakayaka Aruma

Regular price Rs 650.00
Regular price Sale price Rs 650.00
Sale Sold out
Shipping calculated at checkout.

කවියට පෙම් කරන්නෝ බොහෝ වෙති. කවියෙකු, කිවිඳියක යනු, තවකෙකුගේ හදවතටම එබී බලන්නෙකි. අන් අයගේ හදවත් තුළ ඇති කඳුළ, සුසුම,සොම්නස උකහා ගන්නා ඔවුන් තම පන්හිඳෙන් ඒ හැඟීම් ජීවමාන කරති. බොහෝ අය කවි කෙත තුළ තම හදවතේ ඉපදෙන බීජ වපුරන්නට කැමැත්තක් දක්වති.එම බීජ දලුදා සෙමෙන් පුදන දකින ඔවුන් හදවතින් ම සතුටු වෙති. තරු පබා දෙහිදෙණිය නම් වූ නවක කිවිඳිය තෙරක් නොපෙනෙන කවි කෙතේ සාරවත් බීජයක් වපුරන්නට වෙර දරණ කිවිඳියක් යැයි මා සිතමි.නිබඳවම කවිකරණයේ යෙදෙමින් කවිය තුළ බොහෝ දුර යන්නට ඇය තුළ කැමැත්තක් ඇති බවද පෙනේ. ඇයගේ කවි තුළින්, දුක් දෝමනස්සයන්ගෙන් පිරි සමාජයේ ජන හදවත් සුවපත් කරන්නට හැකි වේවායි දයාබරව සුබ පතමි.

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review