Skip to product information
1 of 2

නොමැරි මළා | Nomari Mala

Regular price Rs 650.00
Regular price Sale price Rs 650.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆


හොලිවුඩ් සිනමා හලේ හටගත් මරු ගින්න පිළිබ රාවය එදා සවස් යාමය වන විට ලකපුරා පමණක් නොව ලෝකයේ මෙහා කෙළවරේ සිට එහා කෙළවර දක්වා පැතිර ගියේය.
ලංකා රූපවාහිනී (ටෙලිවිෂන්) සේවය මගින් ලොව පුරා විශේෂ දර්ශනයක් පවත්වමින්, මේ මහා ගින්න පිළිබඳ සියලු දසුන් නරඹන්නන් අතර පතළ කර හරින්නට විය. කරුණු මෙසේ වුව, මිනිසුන් දහසකගේ පමණ ජිවිත විනාශයෙ සමත් වුණු මේ මරු ගින්න කොතැනකින් ඇරඹුණේ ද කීමට සමත් එකදු පුද්ගලයෙකුවත්, මෙතෙක් රජය ඉදිරියට පැමිණ නොසිටියෙන් මේ පිළිබඳව රජය තුළද මහ නොසන්සුන්තාවයක් හට ගැනිණ! එහෙත් එපමණකි පසුබට නොවුණු. ලක් රජය වහා රස පරීක්ෂක මුළු වර්ෂ කැඳවා, ගින්නෙන් දා අළු වී ගිය සෑම ද්රව්යයක්ම තියු පරීක්ෂණයකට භාජනය කරන්නට විණි. මේ පරීක්ෂණ රස පරීක්ෂකයින් පමණක් නොව, භූගර්භ විද්යාඥයි සහ ජලකර - පරමාණු වැනි විනාශකාරී දෑ පිළිබඳ මුල්o කටයුතු කරන මහා විශේෂඥයින් කීප පොලක්ද සහභා වූහ. එහෙත් ඒ සෑම කෙරුම්කාරයෙකුගේම පරීක්ෂණ
නොමැරි මළා ක් කිසිදු ගත යුත්තක් නැති විය. භූගර්භ විද්යාඥයින් ගොඩනැගිල්ල සතු පොළව හාරමින්ද, රස පරීක්ෂකයින් ගොඩනැගිලි උපකරණ වෙත තියුණු බැළුම් හෙළමින්ද, විශේෂඥයින් අළු වී ගිය ද්රව්යයන් එකිනෙක ගෙන වික්ෂණ පවත්වමින්ද, නිකරුණේ කාලය ගෙව්වා විනා, එකදු පණ්ඩිතයෙකුවත්, මේ මරු ගින්නේ නියම උපතයමක් කීමෙහි සමත් වූයේ නැති.

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view