Skip to product information
1 of 2

නොඉදුල් පතිනිය | Noidul Pathiniya

Regular price Rs 1,120.00
Regular price Sale price Rs 1,120.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

අනතුරකින් සිදුවූ කැළලකින් මුහුණ විරූපී වී ගිය නිකලස් සිය මන්දිරයේ තනිවම වාසය කරන්නේ වටපිටාවට මහසෝන් නික් නැතහොත් සෝන් නික් නැමැති අන්වර්ථ නාමයද දෙමිනි ලූකස් යනු වංචාවෙන් හා බොරුවෙන් මුදල් ඉල්ලාගෙන ජීවිතය ගෙන යන තැනැත්තෙකි.

ඔහුගේ රුවැති දියණිය නිකලස්ට මුණ ගැසෙන්නේ ඒ අයුරිනි. ලූකස්ගේ ණයවරවල හිලව්වට නිකලස් ඔහුගේ දියණිය විවාහපත් කරගැනීමට කැමැත්ත පළකරද්දී පියාගේ තත්ත්වය ගැන දැනගත් ෂෙලී, නිකලස් හා විවාහපත්වෙයි...

විවාහක පතිනියක වුවද, ඇයගේ ලාබාල කම නිසා නිකලස් ඇයගේ කැමැත්තෙන්ම තමාගේ යහන වෙත එන තෙක් ඇයට කාලය දෙයි.... කොලින්... ඇය හා නිකලස් අතරට එන්නේ ඇයටම ඇය හා විවාහය යන දෙකම වටහාගැනීමට නොහැකිව සිටියදීය.

විරුපී ධනවත් නිකලස් හා දුප්පත් නාට්‍යකරුවෙක් වන කොලින් අතර දෝලනය වන නොඉඳුල් පතිනිය අවසානයේ ඇයගේ සත්‍ය ආදරය සොයා ගනියි.

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view