Skip to product information
1 of 2

නිමාවක නිල් පැය | Nimawaka Nil Paya

Regular price Rs 2,000.00
Regular price Sale price Rs 2,000.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මානව අස්ථි කොටසක් හා බැඳුණු අසාමාන්ය කලා නිර්මාණයක් ප්‍රදර්ශනයකදී හමුවේ!

 සුප්‍රකට කලාකාර්නියක වන වැනේසා චැප්මගේ මරණය සිදුවන්නේ විසඳාගත නොහැකි අබිරහස් රැසක් ඉතිරි කරමිනි. මිනිස් ඇසුරින් දුරස් වී දුපතක හුදෙකලාව වාසය කළ ඇය සැබැවින්ම අබිරහස් ගැහැනියක් වූවාය.

 වැනේසාගේ මරණයෙන් පසුවද, ඇගේ මිහිදන් කළ මතකයන් අතර සැරිසරමින් සිටින ග්රේස්, තම මිතුරියගේ අබිරහස් ජීවිතය පිළිබඳ යමක් දැන සිටියා විය හැකිය! නැතහොත්, මැදියම් රාත්‍රියේ ෆෙයාබර්න් මැඳුරේ සිතුවම් අතර සැරිසරන අද්භූත මහලු ගැහැනිය හෝ උමතු ගැහැනියක ලෙස දූපතේ දිවි ගෙවන මාගර්ට් මේ පැටලුණු ගැටලු ලිහා දමනු ඇතිද?

වඩදිය ගලා එන එක් අද්භූතකර නිමේෂයක, ඔහුද එම සිදුවීම් පෙළේ සාමාජිකයෙකු බවට පත්විය හැකිව තිබිණි!

View full details
Ratings
Full view