Skip to product information
1 of 2

නැති වූ මාලය | Nati Wu Malaya

Regular price Rs 850.00
Regular price Sale price Rs 850.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

Enid Blyton

The Mystery of the Missing Necklace

නැති වූ මාලය

“අන්න එළිසබෙත් රැජින!" කුඩා මඩුවේ කොණක තිබ්බ ගාම්භීර පෙනුමක් තියෙන රුවක් පෙන්නල පිජ් කිව්ව. “අර බලන්න ශ්රීමත් වෝල්ටර් රැලේ එයාගෙ කබාය එළල රැජිනට යන්න ඇරයුම් කරනව. එයාල නම් හරිම අපූරුයි.”
“බලන්න එයාල ඇඳල ඉන්න ඇඳුම් මොන තරම් උදාරම් ද කියල.” බෙට්ස් කිව්ව. “මං කැමතියි එයාගෙ ලොකු ලොවිච්චියට. බලන්න එයාගෙ ආභරණ දිහා. මිනිස්සු ඒව හොරකම් කරන්නෙ නැද්ද දන්නෙ නෑ."
"අයියෝ! ඕව සේරම ඉමිටේෂන්!” පිජ් කිව්වා.
අපගේ රහස් පරීක්ෂකයින් විසඳන මීළඟ අභිරහස කුමක්දැයි ඔබටත් දැනගැනීමට අවශ්ය නම් මිස්ට්රි කථා මාලාවේ 5 වන කතාන්දරය වන මෙය ඔබත් රස විඳ බලන්න.

View full details
Ratings
Full view