නපුරු කවියක් නුඔ | Napuru Kaviyak Nuba
Couldn't load pickup availability
නුබගේ ලේවල උරුම තිබෙයි අද මගේ ළග අවිශ්වාස නුබ හිත වෛර කරාට කම් නැත ඔබ වෙන කෙනෙකුගේ කියා සිතනු මම කොහොමද...? ආදරෙයි හැමදාම පතිදම් රකිමි මියෙන තුරුම.....
මම කෙසේ සිතන්නද ඔබ අයිති නෑ කියා ආදරේ මම ඔබට තෙරුනී නැතිද තව රිද්දුවට නුබ හදවත ඊට වඩා රිදෙයි මට මගේ මණික මගේ ලගට එනවද නවතින්න.................

