Skip to product information
1 of 2

නන්නාඳුනන්නා | Nannadunanna

Regular price Rs 1,400.00
Regular price Sale price Rs 1,400.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ඔබ

කුතුහලයෙන් පිරුණු,

 පැටලුණු ගැටලු ඇති

 නවකතා කියවීමට කැමති අයෙක් ද?

 එසේ නම්,

 මේ ඔබට හමු වූ හොඳම පොත විය හැකිය!

කුමන්ත්රණය වසර ගණනාවක සිට

 ක්‍රියාත්මක වෙමින් පැවතිණ.

 දැනේ.

ඝාතනයට සියලු කටයුතු සූදානම්ය.

මරණයේ පණිවුඩය රැගත්, මන්ද මාරුතය හමායමින් තිබේ.

පසුපසින් හඹා එන රුදුරු මරණය අබිමුව

ඔහු කළ යුත්තේ කුමක්ද?

 පලා යාමද?

නැතහොත්,

 ඝාතකයා, ඝාතනය කළ හැකි සැලසුමක් සකස් කිරීමද?

ඔහු නැඟීසිටිය යුතුය.

 ඉලුමිනොටීන් හා හුදෙකලා සටන

ඇරඹිය යුතුය!

View full details
Ratings
Full view