Skip to product information
1 of 2

නැගිටින්න | Nagitinna/ Stand Up

Regular price Rs 2,500.00
Regular price Sale price Rs 2,500.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

පොත් ඇතුලේ අපිට හම්බවෙන්න ඕනේ හුස්මගන්න කතන්දර, ඒවා කුරුටු ගෑවෙන්න ඕනේ දූවිලි, ආර්ථ දහදිය ඇතිරුණු පොඩි වෙච්ච කොළවල, ඒවාට තනු වෙන්න ඕනේ, ජීවිතයේ අහම්බෙන් හමුවෙන මිනිස්සුන්ගේ අපේක්ෂා, මුවින් නොනඟන ප්රශ්න, මිනිස්සුන්ගේ සුසුම්, ඒවා දරාගෙන නගන සිනාවන්. අන්න එහෙම පොත්, ජීවන් වෙනවා, මිනිස්සුන්ගේ ජීවිත වල ගැඹුරට ඔබව එක්කන් යනවා, අවසන් පිටුව කියවලා ඉවරවෙනකොට ඔබත් තව ටිකක් මිනිහෙක් වෙනවා.
මේ එහෙම පොතක්! ධෛර්යයෙන් කියවන්න...

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view