Skip to product information
1 of 2

මුළාවේ දියණිය | Mulawe Diyaniya

Regular price Rs 2,250.00
Regular price Sale price Rs 2,250.00
Sale Sold out
Shipping calculated at checkout.

Victoria Holt

DAUGHTER OF DECEIT

ලන්ඩන් වේදිකාවේ ආදරය දිනාගත්, කුප්රකට දෙසිරේගේ දියණිය ලෙසින් නොඑල් ට්රෙමස්ටන් ප්රමුදිත නමුත් අසම්ප්රදායික දිවියක් ගෙවයි. නමුදු ඇගේ අම්මා අසීරුකම්වලට මුහුණ දී සිටින, අහිංසක යුවතියකට සහාය දීමට තීරණය කිරීමෙන් පසු ඇතිවෙන විපත්තියක් හේතුවෙන් නොඑල්ගේ දිවියේ උද්යෝගය සහ ප්රමෝදය එක් වරටම අවසන් වෙයි. හදිසියෙන්ම, නොඑල්ගේ දිවිය සදහටම වෙනස් වෙයි. ඇය සැනසුම පතා ඇය ප්රේමය කරන මිනිසා වෙතට යයි.

එසේ වුවද, අඳුරු රහසක් හෙළිදරවු වීම හේතුවෙන් නොඑල් පැරීසියට පලායයි. නිදැල්ලේ හැසිරෙන කලාකරුවන් අතර ජීවත් වෙමින්, තමන් අලුතෙන් සොයාගත් ප්රීතිය බුක්ති විඳිමින් සිටිනා ඇය මෙම ලෝකයත් රහස්, අපකීර්තිමත් සිදුවීම් සහ අකල් මරණයන්ගෙන් පිරී ඇති බව සොයාගනියි. යුද්ධයක් සහ විස්මයාකාර දෛවයෝගයක් නොඑල්ව යළිත් ඇගේ අතීතයට, නොවිසඳුණු අබිරහස්වලට සහ ආදරයේ බාහු යුග්මය වෙතට කැඳවාගෙන යයි.

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review