Skip to product information
1 of 2

මුදියගේ වාට්ටුව | Mudiyage Watttuwa

Regular price Rs 1,000.00
Regular price Sale price Rs 1,000.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

"මේකේ ලෙඩ්ඩු ඉන්නවද?"
විශේෂඥ වෛද්යවරයා කොට බිත්තියට එබෙමින් ඇසීය. අස්ථි කැඩුම් බිඳුම් සහිත රෝගීන් හැම කාමරයේ ම නැත. ඔහු ඒ අසන්නේ කාලය අපතේ යෑම වළකා ගන්නටයි. මගේ රෝගියා පිළිතුරු ගී පටන් ගත්තේ නව උද්යෝගයකිනි.
"ලෙඩ්ඩු..? ඇයි උඹ හිතුවේ අපි මේකට ආවේ බිං කොටන්න කියලද?''
හූ ඉස් දැටි..'"
අන්දමන්ද වී ගිය විශේෂඥ වෛද්යවරයාගේ මුවෙන් පිට විය.
"අනේ යකෝ.. උඹ හිතුවද උඹ පෙරහැර පිරිවරා ගෙන ආවම උඹ ලොකු මිනිහා කියලා.?"
අනේ නිකං පලයන් බං

View full details
Ratings
Full view