මිරිඟුවකි ඔබ | Miriguwaki Oba
Regular price
Rs 2,000.00
Regular price
Sale price
Rs 2,000.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
ඔහු මිරිඟුවකි.
ඒ බව දැන දැනම ඇයද ඔහු පසු පස හඹා යන්නීය.
හති වැටුණත්,දිය පොදක් නොලබා
ඇය දුර්වලව මරණයේ දොරකඩ ඇද වැටුණත්
හිස් අහසට වැසි දිය ඉල්ලා හඬා
නොවැටෙන්නීය.
ඇය වියරුවෙන් ඒ මිරිඟුව පසුපසම
අවසන් හුස්ම පොද තෙක්ම ඇවිද යන
ආදරයේ උන්මන්තකාවකි.

