මිරිගුවක් පසුපසින් | MIriguwak Pasupasin (After a Mis age)
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
Couldn't load pickup availability
"මම උඹට ආදරෙයි සුද්දී - මට බයයි උඹ මට නැතිවේව් කියලා.. උඹ උඹේ හීනෙට යන එක තරම් මට වෙන සතුටක් නෑ බං... ඒ... එත් මේ හිතට බයයි සුද්දි -මේ අත්වලින් උඹව පොඩි කරල දාන්න මට බෑ මැණික.. උඹ එහෙම හිතුව නම් උඹට ලොකු වැරැද්දක් වෙලා.. ඔව් ලොකු වැරැද්දක් වෙලා.. මට සමාවෙයන් උඹව බය කළාට..."
-ඔනාර සඳයුරු ශ්රිනායක-
"ලොකු, තේරුම්ගන්න.. මම ඔයාට ආදරේ නැහැ ඔයා මගෙ අයියා.. අයියා විතරමයි. අනේ අපි සහෝදරයො විදිහට ඉමු නැත්තං මට ඔයාව එන වෙයි ලොකු. ප්ලීස්.!
-තරුෂි විහස්නා පෙරේරා-

