Skip to product information
1 of 2

මින්නලේ | Minnale

Regular price Rs 2,600.00
Regular price Sale price Rs 2,600.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

දන්නවද, මින්නලේ කියන්නේ

මොකද්ද කියලා..

 එක දෙමළ වචනයක්

සිංහල තේරුම අකුණ

ඇත්තටම සනායා කියන්නේ

තනිකරම අකුණක්.

 අකුණක් වගේ සැර කෙල්ලෙක්.

අකුණක් වගේ මගේ ජීවිතේට

ආව කෙල්ලෙක්.

 මම නිවුණේ සැනසුනේ

 මාව ජීවත් කරේ ඒ අකුණ.

 

View full details
Ratings
Full view