Skip to product information
1 of 2

මිනීමරුවාගේ පස්සෙන් | Minimaruwa Passen

Regular price Rs 650.00
Regular price Sale price Rs 650.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

උදෙන්ම ලද ටැලිපෝන් පණිවිඩය අනුව වැලිකඩ පොලිසියේ ඉස්පෙක්ටර්වරයෙකුද ඇතුළු තවත් පොලිස් පිරිසක් ගැහැනියගේ මරණය සිදු වූ තැනට ළඟා වන විටත් ඒ අවට විශාල සෙනඟක් රොක් වී සිටියෝය.
" ආයිබෝං ඉස්පෙක්ටර් ! මම තමයි ප්රොක්ටර් සොයිසා.' යි පොලිස් රිය නවත්වනවාත් සමඟම එතැනට ළඟා වුණු කවුදෝ තරබාරු පුද්ගලයෙක් ඉන්ස් පැක්ටර් තැනගේ අත ගත්තේය.
"ඔහ්.. ප්රොක්ටර් සොයිසා... බොහොම ස්තූතියි මේ පණිවිඩේ දුන්නාට !" යයි කියමින් ඉස්පෙක්ටර් තැන සෙනඟද පිරාගෙන එතැනට කිට්ටු කළේය.
"දෙයියනේ....." යි ඒ සමඟම ඉස්පෙක්ටර් තැනගේ මුවින් ඉබේම පිට විණි. 

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view