Skip to product information
1 of 2

මිනී සහ මොනී |Minee saha Monee

Regular price Rs 460.00
Regular price Sale price Rs 460.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

සදාකල් හිමෙන් වැසුණු ආක්ටික් දේශයේ ජීවත්වන මිනී සහ මොනී නිවුන් එස්කිමෝ දරුවන් දෙදෙනෙක්. අයිස්වලින් සැදි ඉග්ලු නිවසක ජීවත්වන ඔවුන්ගේ වටපිටාව සුදුම සුදුයි. හිම තට්ටු යට පීනන මාලු අල්ලන්න වැඩිහිටියන්ට උදව් කරමින් ඔවුන් ගමන් කරන්නේ බල්ලන් ඇදගෙන යන හිම යානා වලින්. ඔවුන්ගේ ජීවිතේ හැම දවසක්ම විස්මය ජනක සිදුවීම් වලින් පිරිලා.

The Eskimo Twins නැමති මෙම  නවකතාව Lucy F Perkins ලේඛිකාව විසින් 1915 දී රචනා කරන ලද්දකි.

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view