Skip to product information
1 of 2

මිදි ඔය අසබඩ | Midi oya Asabada

Regular price Rs 1,100.00
Regular price Sale price Rs 1,100.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුල තැනිතලාවේ පිහිටි කුඩා නිවස අතහැර යති. යළිත් ආවරනය කල ගැලේ නැගී මෙවර ඔවුන් පිටත්ව යන්නේ මිනෙසොටාවටයි. එහිදී ඔවුහු සොඳුරු මිදි ඔය අසබඩ කණ්ඩියක් යට පිහිටි කුඩා නිවසක පදිංචි වෙති. වැඩි කල් යන්නය පෙර අප්පච්චි වීදුරු ජනේල සහ අසව්වලින් සවි කල දොරක් ඇති අපූරු නිවසක් සාදයි. පාසල් යන්නට පටන් ගන්නා ලෝරා සහ ඇගේ සහෝදරිය මේරි ගෙදර දොරේ වැඩපළට උදව් වෙති. ඔයේ මසුන් අල්ලති. පළඟැටි උවදුරක සහ භයංකාර කුණාටුවක ස්වරූපයෙන් අවාසනාව ඔවුන් හඹා එන නමුත් ඔවුහු එකට එකතුව ඒ සියලු ප්රශ්න ඉදිරියේ නොසැලී නැගී සිටිති. මේ පරම්පරා ගණනාවකක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගේ කොටස් නවයකින් යුතු අති විශිෂ්ට ලිට්ල් හවුස් කතා මාලාවේ හතරවැන්නයි.

View full details
Ratings
Full view