මෙලඩි ඔෆ් පැශන් | Melody of Passion
Regular price
Rs 1,700.00
Regular price
Sale price
Rs 1,700.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
ඔයා හරි ලස්සනයි. තරහට මූණ රතු උනාම ඊටත් වඩා ලස්සනයි.''
"අනේ යන්න. සේරම නපුරුකම් ටික කරලා තව එනවා මෙතන.."
යුවතිය ඔහු දෙස නොබලාම පවසද්දී අනුරාගගේ වතෙහි මැවුණේ දගකාර සිනහවකි.
" කොතනද?"
යුවතියගේ වතට එබෙමින් ඔහු අසද්දී ඇය පිටුපසට වූවාය. අරවින්දි පිටුපසට ගිය වේගයට ඇගේ බඳ වටා අනුරාගගේ අත එතී නොතිබෙන්නට ඇය වැටෙන්නටද ඉඩ තිබිණි.
" අතාරින්නයි තිබුණෙ වැටෙන්න."
" එහෙම කරනවද ඔයා?"
විසල් කරගත් දෑසින් යුවතිය විමසද්දී අනුරාගගේ ළය පුරා සිහින් රිදුමක් පැතිර ගියේය. ඔහු දෑතින්ම තවත් තවත් වැරෙන් ඇයව සිය ගතට තුරුලු කරගත්තේය.

