Skip to product information
1 of 2

මීදුම් වලව්ව | Meedum Walawwa

Regular price Rs 1,950.00
Regular price Sale price Rs 1,950.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

මගේ ටෙලි ඩ්රාමා ස්ක්රිප්ට් එකට අවශ්ය කරුණු හොයන්න තමයි මං මෙහේට ආවේ. මට මීදුම් වලව්ව ගැන සීයා කියපු සමහර දේවල් නිසා ලොකු පුදුමයක් ඇති උනා. අහම්බෙන් වගේ මේ පැත්තට ඇවිදගෙන ආවේ මේ පරිසරය හරි ලස්සන නිසා. ඒත් එදා ඔයාව දැක්කට පස්සේ මට මොකක් දෝ අමුත්තක් දැණුනා. එදා රෑ සීයා මට මීදුම් කුමාරිහාමිම්ගේ ෆොටෝ එකක් පෙන්නුවා.

මීදුම් කුමාරිහාමි ගැන අහලා තිබුණු දේවල් එක්ක. මේ වලව්වේ සිද්ධවුනා කියලා සීයා කියපු දේවල් එක්ක ඔයාගේ රූපේ මීදුම් කුමාර්හාමිට මේ තරම්ම සමීප වීම ගැන මගේ හිතේ ඇතිවුනේ පුදුමයක්. ඒක කිසි කෙනෙකුට විශ්වාස කරන්න බැරි වෙයි. අද මං මේ කන්දට ආවේ ඔයාව දකින්න උවමනාවෙන්ම විතරයි. සොරි ආන්යා ඔයා කතා කරන්න බැරි කෙනෙක් කියලා මං දැනගෙන හිටියේ නෑ. මේ කවුරුවත් ඔයා ගැන දන්නෙ නෑ.. ඒ කොහොමද? ඔයා කාගේ කවුද

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view