මී කනිච්ච | Mee Kanichcha

Regular price Rs 1,580.00
Regular price Sale price Rs 1,580.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මා උඩ බැලුවා. විශාල තේක්ක ගහේ අතු අගිසි පුරා තිබුණේ සුදු පාට මල් පොකුරු. සුළඟක් එන විට මේ මල් පොකුරුවලින් කුඩා මල් වරුසාවක් වගේ බිමට වැටුණා. ළිඳේ වතුර මතුපිටත් මේ කුඩා මල් පාවුණා. වතුර බාලදියත් එක්ක උඩට ආ මල් වතුර එක්ක දෝතට ගෙන ඒ ලස්සත දෙස මා ටික වේලාවක් බලා හිටියා…මා උඩ බැලුවා. විශාල තේක්ක ගහේ අතු අගිසි පුරා තිබුණේ සුදු පාට මල් පොකුරු. සුළඟක් එන විට මේ මල් පොකුරුවලින් කුඩා මල් වරුසාවක් වගේ බිමට වැටුණා. ළිඳේ වතුර මතුපිටත් මේ කුඩා මල් පාවුණා. වතුර බාලදියත් එක්ක උඩට ආ මල් වතුර එක්ක දෝතට ගෙන ඒ ලස්සත දෙස මා ටික වේලාවක් බලා හිටියා…

View full details
Ratings
Full view