Skip to product information
1 of 2

මැදියම් රැයේ බිහිසුණු ළතෝනිය | Mediyam Reye Bihisunu Lathoniya

Regular price Rs 600.00
Regular price Sale price Rs 600.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

මෙහි වූ අත්දැකීම් ලද්දෝ ඇතැමෙක් මානසික බිඳවැටීම් හා ගරා වැටීම් තුළින් සිය ගමනේ අවසානය දකිති. එවැනි අත්දැකීම් පාඨකයාගේ තාර්කික සමාජ චින්තනය තුළ ගොඩ නැගීමට කතුවරයා ගෙන ඇති උත්සාහයද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. අවසානයේ, මෙම කෘතිය හුදෙක් අත්දැකීමි කිහිපයක සටහනක් ලෙස නොව, මිනිස් ජිවිතයේ සැඟවී ඇති විවිධ හැගීම්, අරගල සහ බිඳවැටීම් පිළිබඳ පාඨකයාට නැවත සිතීමට ආරාධනා කරන නිර්මාණයක් ලෙස මම දකිමි. මෙවැනි අත්දැකීම් වචන බවට පත් කර, ඒවා පාඨකයා වෙත ගෙන වීමට අසංග කරුණාරත්න දැරූ උත්සාහය අගය කරමින්, මෙම කෘතිය තවත් බොහෝ සිත් තුළ යම් සිතුවිල්ලක්, සංවාදයක් හෝ වෙනසක් ඇති කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.                                                                           
ජෙෂ්ඨ මහාචාර්ය මුදිත විදානපතිරණ පීඨාධිපති, වෛද්ය පීඨය, ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලය

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view